title

Tuesday, December 2, 2014

UPS

UPS පාවිච්චි කරන ඔයාලා මේක දන්නවද?

ඔයාලගෙ UPS එකේ ආයු කාලය වැඩි කරගන්න කැමතිද? එහෙනම් මේක පොඩ්ඩක් බලන්න.

 ගොඩක් අය මේක දන්නව ඇති දන්නැති අයත් ඇතිනෙ ඉතින් මේක ඔයාලට

  • ඔයාලා   දන්නවද .   UPS  CHARGE   කරන්න  පුලුවන් සීමිත වාර   ගනනයි   තියෙන්නෙ කියලා.

  •   ඒ  කියන්නෙ   සම්පූර්ණයෙන්ම  බැටරිය  බැහල   ආයෙ චාර්ජ්   කරද්දි   1  වාරයක් ඉවර වෙනව.

  •    ඒවගේ   නිතර     නිතර    චාර්ජ්   කරොත් නම්    බැටරිය   ඉක්මනට   සවුත්තු වෙලා   යනව.

  • එනිසා    ඔයාල    කරන්ට්       ගියහම     BATTERY ය       බහිනකන්ම      ඉන්නෙ      නැතුව තියෙන     දෙයක්     SAVE කරල

  •   UPS  එක   OFF    කරන්නෙ    නැතුව    පැය  2ක්   3ක්    විතර චාර්ජ්     කරන්න        පුරුදු වෙන්න.             එතකොට හරි..........................    

    • තව  ඔය   UPS   එකෙන්   සමහර  වෙලාවට   අමුතු   රලු   ශබ්දයක්  එන්නෙ   ඒක   මල්ටි PLUG    එකකට   ගහල   තියෙද්දියි.

      • ඒකට ඉතින් ඒකාකාර කරන්ට් එකක් UPSඑකට ලැබෙන්නMAIN SWITCH එකට ගහන්න.

        •  ඔය   සමහර   අය   කියනවනෙ   කරන්ට් ගියහම RESTART වෙනව කියල

           එහෙම   වෙන්නෙ UPS  එකෙ  ලෙඩක් හින්ද නෙමෙයි    ඒ ඇයි කියල දැනගන්න

           

          මේකට    COMMENT    එකක්   දාන්නකො.... 

           

          එහෙනම් අපි  වෙනත් ලිපියකින් පස්සෙ හමුවෙමුකො....

No comments:

Post a Comment