සැඟවී ඇති administrator account එක ලබාගැනීම
මේකෙන් ඔය block කරල තියෙන software ලේසියෙන් install කරතහැකි
- මේකෙදි command prompt එක open කරගන්න ඕනෙ right click කරල run as administrator දීල
- ඊට පස්සෙ මේ පින්තූරෙ විදිහට Code එක
ගහල enter ඔබන්න ඊට පස්සෙ යටින් මෙහෙම වැටෙයි.
the command completed successfully
ඊලඟට switch off කරන්න. ඊට පස්සෙ පලවෙනි පින්තූරෙ වගෙ admin account එක පේන්න තියේවි
No comments:
Post a Comment