title

Thursday, December 4, 2014

ලේසියෙන්ම   සිංහලෙන්  TYPE කරන්න  මෙන්න   SOFTWARE එකක්


  • යාලුවනේ   මේකෙ  ඉතින් Phoneඑකෙන්Messege  ගහනව වගේ වැඩක් තමයි  .පින්තූරෙ ටිකක් බලන්නකො   එතකොට  ඔයාලට   තේරෙයි
  •  වින්ඩෝස් 7 න් වලට නම් ඕන නැ ඒත්  8 වලදිනම් Microsoft dotnet framework install කරල තියෙන්න ඕන

  • ඔයාලට  මේකෙ  ටයිප්  කරන්න තේරෙන්නැති දෙයක් තියෙනවනම් මේකෙ Help කියන එකේ සියලුම විස්තර  තියෙනව.
  • ඔයාල  මේකට කැමති නම්   Comment එකක් දාලම යන්නකෝ යාලුවනේ
  •  http://singreesi.software.informer.com/1.8/

No comments:

Post a Comment