දැන් COMPUTER එක FORMAT කරගන්න යන්නෙ විනාඩි 5යි
FORMAT වෙනකන් ඉන්න ගියහම එපා වෙනව නේද?
එහෙනම් මේක උත්සහ කරන්න.
ගොඩක් අය මේක දන්නව ඇති දන්නැති අයත් ඇතිනෙ ඉතින් මේක ඔයාලට
- ඔයාල සුපුරුදු පරිදි වැඩේ පටන් ගන්න
- ඊට පස්සෙ මෙන්න මේ INSTALL වෙන තැනට ආව ගමන් මේ
- SHIFT+F10 යන KEYS ඔබන්න.
- එතකොට COMMAND PROMPT එක එයි
- ඊට පස්සෙ ඒකෙ TASKMGR කියල TYPE කරල ENTER ඔබන්න
- දන් ඉතින් TASK MANAGER එක CLOSE කරගන්නත් එපැයි ඒකට
- ALT එකයි SAPCE එකයි ඔබන්න
තරහ නැතුව comment 1 ක් දාලම යන්න ඕන්න එහෙනම් කොල්ල ගියා.............
No comments:
Post a Comment