title

Thursday, December 4, 2014

සැඟවී ඇති   administrator account එක ලබාගැනීම

මේකෙන් ඔය block කරල තියෙන software ලේසියෙන් install කරතහැකි


ලේසියෙන්ම   සිංහලෙන්  TYPE කරන්න  මෙන්න   SOFTWARE එකක්


Wednesday, December 3, 2014

වැඩිදුර විස්තර මෙතනින්

ටක් ගාල Computer එක on කරගන්න නියම වැඩක්!!

ගොඩක් අය මේක දන්නව ඇති දන්නැති අයත් ඇතිනෙ ඉතින් මේක දන්නැති ඔයාලට

Tuesday, December 2, 2014

මෙන්න නියම වැඩක්

දැන් COMPUTER  එක  FORMAT කරගන්න යන්නෙ විනාඩි 5යි

  FORMAT වෙනකන් ඉන්න ගියහම එපා වෙනව නේද?

 එහෙනම් මේක  උත්සහ කරන්න.

 

UPS

UPS පාවිච්චි කරන ඔයාලා මේක දන්නවද?

ඔයාලගෙ UPS එකේ ආයු කාලය වැඩි කරගන්න කැමතිද?

Monday, December 1, 2014

DOTNET කරදරේ

Download නොකර Windows 8 CD එකෙන්ම Dot net Framework  Install කරගන්න විදිහක්

මේ මගේ පලවෙනි ලිපිය මම හිතනව මේක ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වේවි කියලා.